දේශීය

රට යන්න බලන් ඉන්න අයට විශේෂ නිවේදනයක්

(UTV | කොළඹ) – විදේශ රැකියා සඳහා පිටත්ව යාමට සූදානමින් සිටින පුද්ගලයින්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම හෙට(7) සිට ආරම්භ වන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

විදේශ සේවා නියුකත්ති කාර්යංශය මඟින් ලබාදී ඇති ලේඛණ අනුව යුද හමුදා රෝහලේදී එන්නත් ලබාදීම සිදු කරන බවයි හෙතෙම වැඩි දුරටත් පවසනවා.

Related posts

පොලිසියේ ස්ථාන මාරු ගැන පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්

Editor O

රවී ඇතුළු 12 කට විදෙස් ගමන් තහනම්

Mohamed Dilsad

නිරෝධායන නීති කැඩූ 34ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment