දේශීය

දින හතරකට පසු හැටන් නගරයේ වෙළෙඳසැල් විවෘත කෙරේ

(UTV |නුවරඑළිය) – හුදෙකලා කර තිබු හැටන් නගරයේ වෙළෙඳසැල් අද දිනයේ විවෘත කර තිබේ.

ඒ සිව් දිනකට පසුවය.

නමුත් හැටන් මහජන වෙළෙඳපොළ තවදුරටත් වසා තැබීමටත් හැටන් දික්ඔය නගර සභාව පවසයි.

පසුගිය 27 වන දා කොවිඩ්19 වෛසරය අසාදනය වු රෝගින් 11 දෙනෙකු හැටන් ප්‍රදේශයෙන් වාර්තා වීමත් සමඟයි  හැටන් නගරය හුදෙකලා කිරීමට පියවර ගත්තේය.

කෙසේවෙතත් කොවිඩ් 19 වෛරසය අසාදනය වු රෝගින් හමු වු හැටන් මහජන වෙළෙඳපොල භුමියේ වෙළෙඳසැල්ද  අවසරයකින් තොරව අද (31) විවෘත කර ඇතැයි වාර්තා වේ.

Related posts

නිරෝධායනයට ලක්වූ 101 ක පිරිසක් සමාජ ගතකරයි

Mohamed Dilsad

කෝප් කමිටුවට අදාළ ස්ථාවර නියෝග සංශෝධනය ට යෝජනාවක්

Editor O

ඔන්ලයින් ක්‍රමයට පැවැත්වූ පොල් වෙන්දේසිය

Mohamed Dilsad

Leave a Comment