ක්‍රීඩා

LPL තරඟාවලිය : විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම අදින් අවසන්

(UTV | කොළඹ) – ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර සදහා විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම අදින් (05) අවසන් වීමට නියමිතයි.

පසුගිය මස 24 වනදා ලියාපදිංචි කිරීමේ කටයුතු යළි ආරම්භ කර තිබූ අතර, අද දහවල් 12.00 වන තුරු ලියාපදිංචි කිරීමේ කටයුතු සිදු කළ හැකි බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ලබන දෙසැම්බර් 4 වනදා සිට 23 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Related posts

ලෝක කුසලාන සිහිනය බොඳ වුණු උරුගුවේ සහ බ්‍රසීලය

Mohamed Dilsad

IPL එන නව කණ්ඩායමේ නාමය මෙන්න

Mohamed Dilsad

2018 ආසියානු දැල් පන්දු ශුරතාව ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

Leave a Comment