ක්‍රීඩා

ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවට තවත් හිටපු ක්‍රීඩකයින් දෙදෙනෙක්

(UTV | කොළඹ) – හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකු වන හේමන්ත දේවප්‍රිය සහ රන්ජිත් මදුරසිංහ යන මහත්වරුන් ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවට නම් කිරීමට යළි පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.  

ඒ අනුව වත්මන් ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයන් සංඛ්‍යාව 08 දෙනෙකු දක්වා ඉහළ යනු ඇති.

පසුගිය අප්‍රේල් මස 08 වනදා නම් කෙරුණු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රධානීත්වය දරනු ලබන්නේ 1996 ලෝක ශූර ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජික ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා විසිනුයි.

Related posts

ලා – ලීගා පාපන්දු තරගාවලියේ ක්‍රීඩකයන් 5 කට කොරෝනා

Mohamed Dilsad

ඇමෙරිකාවේ සංචාරය නිම කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිය රටට පැමිණෙයි.

Editor O

තවත් ක්‍රිකට් ලෝක වාර්තාවක්!

Mohamed Dilsad

Leave a Comment