දේශීය

දිවයිනේ සියලු සුරාසැල් අද වැසේ

(UTV | කොළඹ) – අදට(03) යෙදී ඇති ලෝක අමද්‍යප දිනය හේතුවෙන් දිවයිනේ සියලු සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මත්පැන් සිල්ලරට විකිණීමේ සියලුම සුරාබදු බලපත්‍ර ස්ථාන වසා තැබිය යුතු බවටයි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කළේ.

Related posts

ජනාධිපති දළදා සමිඳුන් වැඳ ආශීර්වාද ලබා ගනී.

Editor O

දයාසිරි ජයසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව යයි.

Editor O

රිෂාඩ් ලබන සතියේදී පාර්ලිමේන්තු රැස්වීම්වලට

Mohamed Dilsad

Leave a Comment