දේශීය

දිවයිනේ සියලු සුරාසැල් අද වැසේ

(UTV | කොළඹ) – අදට(03) යෙදී ඇති ලෝක අමද්‍යප දිනය හේතුවෙන් දිවයිනේ සියලු සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මත්පැන් සිල්ලරට විකිණීමේ සියලුම සුරාබදු බලපත්‍ර ස්ථාන වසා තැබිය යුතු බවටයි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කළේ.

Related posts

පාසැල් දරුවන් ප්‍රවාහනය කරන රියදුරන්ටත් දීමනාවක්

Mohamed Dilsad

මඩකලපුවට පුළුල් සංවර්ධන සැලැස්මක්

Mohamed Dilsad

අද සිට බන්ධනාගාර රැඳවියන් බැලීමට අවස්ථාව

Mohamed Dilsad

Leave a Comment