දේශීය

උපාධි පාඨමාලා: දිස්ත්‍රික්ක ප්‍රතිශත නිකුත් කෙරේ

(UTV | කොළඹ) – 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ සමත් සිසුන්ගෙන් උපාධි පාඨමාලා සඳහා දිස්ත්‍රික් මට්ටමින් බදවාගන්නා ප්‍රතිශතයන් මේ වනවිට නිකුත්කර තිබෙනවා.

ඉසෙඩ් අගයන් ලබන මාසයේ ප්‍රකාශයට පත් කෙරෙන බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සඳහන් කළේ.

Related posts

සිසුවියට අසභ්‍ය දර්ශන යැවූ ගුරුවරයා අත්අඩංගුවටතඹුත්තේගම ප්‍රසිද්ධ පාසලක 14 හැවිරිදි පාසල් සිසුවියකට වට්ස්ඇප් මඟින් අසභ්‍ය දර්ශන හා පණිවුඩ යැවූ එම පාසලේම ගුරුවරයෙක්ව අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සිසුවියගේ දෙමාපියන් විසින් පරිවාස කාර්යාලය වෙත කළ පැමිණිල්ලකින් අනතුරුව පොලීසිය විසින් එම ගුරුවරයාව සැකපිට ඊයේ (30) අත්අඩංගුවට ගෙන ඇත. 44 හැවිරිදි තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචි එම ගුරුවරයාව අද (31) තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Mohamed Dilsad

රන්ජන්ගේ කටහඬ පරීක්ෂාව පිළිබඳ රස පරීක්ෂකගෙන් ලිපියක්

Mohamed Dilsad

ආණ්ඩුව සවන් නොදෙන්නේනම් ඉතිහාසයේ දැවැන්තම වැඩවර්ජනය ඇරඹීමට ලංවීම සූදානම්…!

Editor O

Leave a Comment