දේශීය

දිවයිනට තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 04ක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව විසින් මිල දී ගත් චීනයේ නිෂ්පාදිත තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 04ක් දිවයිනට රැගෙනවිත් ඇති බව වාර්තා වනවා.

චීනයේ බෙයිජිං නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මඟින් අද (18) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත මෙම එන්නත් තොගය රැගෙන ආ බවයි ගුවන් තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

Related posts

ස්පුට්නික්- v දෙවන එන්නත් මාත්‍රාව ලබන සඳුදා මෙරටට

Mohamed Dilsad

ආදායම් බදු ගෙවන්නන්ට විශේෂ දැනුම්දීමක්

Editor O

අභාවප්‍රාප්ත ආචාර්ය මන්මෝහන් සිං ට, නාමල් රාජපක්ෂ අවසන් ගෞරව දක්වයි

Editor O

Leave a Comment