දේශීය

ජනපති නිව්යෝර්ක් නුවරට

(UTV | කොළඹ) – නිව්යෝර්ක් හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 76 වන මහ මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (18) අළුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

මෙම සමුළුව ලබන 21 වන දා ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා 22 වන දින සමුළුව ඇමතීමට නියමිතව තිබෙනවා.

Related posts

මෛත්‍රී මීළඟ ජනාධිපතිවරණයට

Mohamed Dilsad

ඉන්දන මිල සංශෝධනය අද

Editor O

අරවින්ද ද සිල්වා විශේෂ පොලිස් ඒකකයට

Mohamed Dilsad

Leave a Comment