දේශීය

මෛත්‍රී මීළඟ ජනාධිපතිවරණයට

මීළඟ ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

 

අද (31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

 

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජයගත හැකි බව තමා විශ්වාස කරන බවය.

Related posts

නීතීඥ ගුණරත්න වන්නිනායක ගල්කිස්ස අධිකරණයට පැමිණේ

Editor O

වෙසක් උත්සවය සැමරිය යුතු ආකාරය ගැන උපදෙස් මාලාවක් [RELEASE]

Mohamed Dilsad

රට පුරා විශේෂ වැටලීම්වලින් තවත් සැකකරුවන් රැසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment