දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ්ගේ බිරිඳ සහ ඇයගේ පියා නිදහස් කෙරේ

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ සහ ඇයගේ පියා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (17) නියෝග කරනු ලැබුවා.

කෙසේ වෙතත්, තම නිවසේ සේවිකාවක් මියයාම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා ඔක්තෝබර් 01 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

Related posts

පොල් මිල යළි ඉහළට

Editor O

ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ වියදම් වාර්තා මහජන ප්‍රදර්ශනයට

Editor O

අධිකරණය මෛත්‍රී ඇතුළු පිරිසගේ වත්කම් සොයයි

Mohamed Dilsad

Leave a Comment