Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ වියදම් වාර්තා මහජන ප්‍රදර්ශනයට

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ මැතිවරණ වියදම් වාර්තා අද (24) සිට ප්‍රසිද්ධ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම එම ආදායම් වියදම් වාර්තා ප්‍රදර්ශනය කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Related posts

லோட்டஸ் சுற்றுவட்ட வீதிக்கு தற்காலிகமாக பூட்டு

Mohamed Dilsad

2019 අයවැය කථාව ආරම්භ කරයි (UPDATE).

Mohamed Dilsad

Regulatory Commission to be setup for three-wheelers

Mohamed Dilsad

Leave a Comment