දේශීය

ලබන සතියේ ස්පුට්නික් එන්නතේ දෙවැනි මාත්‍රාව දිවයිනට

(UTV | කොළඹ) – මේ වෙනවිට ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ලබගෙන ඇති 120,000ක ජනතාව සඳහා අවශ්‍ය දෙවැනි එන්නත් මාත්‍රාව, ලබන සතිය වෙනවිට ලබාදෙන බවට රුසියානු නිෂ්පාදන ආයතනය තහවුරු කර තිබෙනවා.

මහාචාර්‍ය චන්න ජයසුමන නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

Related posts

ජනපති පාර්ලිමේන්තුවේ වාරාවසාන කරයි

Mohamed Dilsad

විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

Mohamed Dilsad

ආපදාවෙන් හානිවූ කර්මාන්ත හිමිකරුවන්ට විශේෂ දැනුම්දීමක්

Editor O

Leave a Comment