විදෙස්

සැප්තැම්බර් 11 ප්‍රහාරයට හෙටට වසර 20 යි

(UTV | ඇමරිකාව) – සැප්තැම්බර් 11 ප්‍රහාරයට හෙටට වසර 20 ක් සපිරෙයි. ඇමරිකානු ඉතිහාසයේ දරුණුතම ඛේදවාචකය ලෙස එය ඉතිහාසයට එක්ව තිබේ.

2001 සැප්තැම්බර් 11 වැනිදා අල්කයිඩා සංවිධානයට අයත් ත්‍රස්තවාදි කණ්ඩායමක් තමන් පැහැරගත් ගුවන් යානා 4 ක් යොදාගෙන ඇමරිකාවේ ඉලක්ක 4 කට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළේය. නිව්යෝක් හි ලෝක වෙලෙද මධ්‍යස්ථානය, වොෂිංටනය හා වර්ජිනියා ප්‍රාන්තයේ පිහිටි ඇමරිකානු ආරක්ෂක මුලස්ථානය වන පෙන්ටගනය ඒ අතර විය.

ප්‍රහාරයෙන් 2996 දෙනෙකු මරණයට පත්වු අතර තුවාල ලැබු සංඛ්‍යාව 2977 කි.

Related posts

OMICRON තවත් රටකට ඇතුළු වෙයි

Mohamed Dilsad

කොරෝනාවෙන් මිය යන සංඛ්‍යාව 2000 ආසන්න වේ

Mohamed Dilsad

ඇමෙරිකාවේ කොරෝනා රෝගීන් ගණන ලක්ෂ 3 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment