දේශීය

නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කෙරේ

(UTV | කොළඹ) – දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 21 දින අලුයම 04.00 දක්වා දිර්ඝ කර ඇති බවයි.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

ලබන 14 තෙක් ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණයේ නඩු විභාග නවතී

Mohamed Dilsad

බූස්ස බන්ධනාගාරයේ නියාමකවරුන් පිරිසකට ස්ථාන මාරු

Mohamed Dilsad

Leave a Comment