දේශීය

අජිත් රෝහණ කොවිඩ් ආසාදනය වෙයි

(UTV | කොළඹ) – හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට කොවිඩ් ආසාදනය වී මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බව වාර්තා වනවා.

කෙසේ වෙතත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවටයි ඔහුගේ සමීපතම ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

Related posts

සිංහරාජය මැදින් පාරක් කැපීමට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම ජනවාරි 23 කැඳවීමට නියෝග

Editor O

ලක්ෂ 220කගේ අභිලාෂ සාක්ෂාත් කිරීමේ අරමුණු ඇතිව බිහි වූ සමගි ජන සන්ධානය

Editor O

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

Leave a Comment