දේශීය

ඇඳිරිනීතිය උල්ලංඝනය කළ 705ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සහ නිරෝධායන රීති කඩකිරීම් සම්බන්ධව පුද්ගලයන් 705ක් ගත වූ පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව නිරෝධායන නීතිරීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 58,414ක්.

මේ අතර බස්නාහිර පළාතට ඇතුළුවන සහ පිටවන ස්ථාන 13ක ස්ථාපිත කර ඇති මාර්ග බාධකවල දී ඊයේ දිනය තුළ වාහන 458ක් සහ පුද්ගලයන් 735ක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

Related posts

ලූණු සහ අර්තාපල් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද වැඩි කිරීමට අනුමතිය

Editor O

කොරෝනා නිසා රිජ්වේ ආර්යා ළමා රෝහල සහ මහරගම පිළිකා රෝහලෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

ජල ගාස්තු ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment