කලා

අමිතාබ් බච්චන් නැවතත් ගීත ගායනයට

තවත් නෙබෝ දිනකින් ප්‍රදර්ශනය වීමට නියමිතව ඇති ‘චෙහ්රේ’ චිත්‍රපටයේ ඇතුළත් ගීතයක් අමිතාබ් බච්චන් විසින් ගායනා කර තිබෙන බව වාර්තා වෙයි. ඔහු ගීතයක් ගායනා කරනු ලැබුවේ 2015 වසරේ තිරගත වූ ‘සම්තාබ්’ චිත්‍රපටයෙන් පසුව වීම විශේෂත්වයකි.

කෙසේ වෙතත්, ‘චෙහ්රේ’ චිත්‍රපටයේ ඔහු විසින් ගායනා කරන ගීතය 1981 වසරේ තිරගත වූ ‘සිල්සිලා’ චිත්‍රපටයේ ඇතුළත් වුණ ‘කබි කබි මෙරේ දිල් මෙරා’ ගීතයට බොහෝ සෙයින් සමාන එකක් බව සඳහන් වෙයි. ‘කබි කබි’ ගීතයද අමිතාබ් විසින් ගායනා කළ එකක් වන අතර, එය අදටද අපගේ මතකයේ රැඳෙන ගීතයක් බවට පත්ව ඇත.

Related posts

ඇමරිකානු රැප් ගායන ශිල්පී Juice Wrld මිය යයි

Mohamed Dilsad

සම්මානනීය නිළියක් සිය දිවි නසාගනී

Mohamed Dilsad

” අයිෆා ” මාර්තු 29 වැනිදා

Mohamed Dilsad

Leave a Comment