ගොසිප්

ටප්සි පන්නු නිෂ්පාදන ආයතනයක් අරඹයි

ජනප්‍රිය ඉන්දීය සිනමා නිළි ටප්සි පන්නු පසුගිය බ්‍රහස්පතින්දා ‘අවුට්සයිඩ් ෆිල්ම්ස්’ නම්න් නිෂ්පාදන ආයතනයක් ආරම්භ කරනු ලැබීය. ඇය ඒ බව සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම හරහා රසික පිරිස් දැනුම්වත් කර තිබුණී.

ටප්සි පවසන්නේ තමන්ට මෙම කාර්යය ඉටුකර ගැනීමට සිය පෙම්වතා වූ සුපිරි බැඩ්මින්ටන් ක්‍රීඩක මතායස් බෝ ගෙන් විශාල සහයෝගක් ලැබුණ බවය. එමෙන්ම ඇය පවසන්නේ මෙම ආයතනය හරහා තමන් රංගනයෙන් දායක වෙන චිත්‍රපටයක් පළමු වතාවට නිෂ්පාදනය කරන්නට සැළසුම් කර ඇති බවය.

Related posts

ත්‍රස්තවාදී සහරාන්ගේ බිරිදගෙන් රහස් ප්‍රකාශයක්

Mohamed Dilsad

අදිසි හස්තයන් ගැන අවධානයෙන් සිටින්නැයි ජනපතිට දැනුම්දෙයි

Mohamed Dilsad

කුලියාපිටියටත් කොරෝනා අවදානම

Mohamed Dilsad

Leave a Comment