දේශීය

අදත් ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කරයි

(UTV | කොළඹ) – අද (17) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් මුදාහැරීමට පියවර ගෙන තිබේ.

කෑගල්ල, රත්නපුර, මහනුවර සහ අම්පාර දිස්ත්‍රිකවලට අයත් ප්‍රදේශ කිහිපයක එලෙස හුදකලා බව ඉවත් කිරීමට කටයුතු කර ඇත‍.

හුදකලාබවින් ඉවත් කරන ප්‍රදේශ පහතින්,

தனிமைப்படுத்தலில் இருந்து விடுவிக்கப்பட்ட பகுதிகள்

Related posts

BOI සහ EDB කර්මාන්ත ශාලා අධීක්ෂණය යටතේ පවත්වාගෙන යා හැකියි [RELEASE]

Mohamed Dilsad

කන්දකාඩුවෙන් තවත් ආසාදිතයින් තිදෙනෙක්

Mohamed Dilsad

රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

Leave a Comment