දේශීය

BOI සහ EDB කර්මාන්ත ශාලා අධීක්ෂණය යටතේ පවත්වාගෙන යා හැකියි [RELEASE]

(UTV | කොළඹ) – හෙට (16) අලුයම 5 සිට හුදෙකළා ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත්කර ඇති මරදාන, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤවීදිය, වේල්ලවීදිය පොලිස් වසම්වල පිහිටා ඇති BOI සහ EDB  කර්මාන්ත ශාලා, අධිකරණ, අත්‍යාවශ්‍ය වෙනත් රාජ්‍ය ආයතන සෞඛ්‍ය බලධාරීන්ගේ දැඩි අධීක්ෂණය සහ මාර්ගෝපදේශ යටතේ පවත්වාගෙන යා හැකි බව කොවිඩ් 19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

 

Related posts

ශ්‍රී ලංකාව සූදානම් නම් IMF සූදානම්

Mohamed Dilsad

අල්ලස් සිද්ධියට කොටු වූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා තවදුරටත් රිමාන්ඩ්

Editor O

බස්රථ සේවකයින්ට දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment