දේශීය

නිරෝධායන නීති උල්ලංඝනය : 207 දෙනෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ) – ගත වූ පැය 24ක කාලය තුල නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගයින් 207 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මේ දක්වා කාලය තුල එම නීතිය උල්ලන්ඝයන කිරීම හේතුවෙන් පුද්ගලයින් 50,391දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි

Related posts

ගුරු සහ විදුහල්පතිවරු අද (22) සිට අඛණ්ඩව සති දෙකක් අකුරට වැඩ

Editor O

විවෘත ආර්ථික යටතේ ඉදිකරන ලද ජලාශ පද්ධතිය නායයෑම්වලට හේතුවක් – මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පලිහේන

Editor O

වෛද්‍යවරුන් 10දෙනෙක් නිරෝධායනයේ

Mohamed Dilsad

Leave a Comment