දේශීය

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය UGC යටතට – ජනපති කියයි

(UTV | කොළඹ) – විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනතේ ඇති බාධා ඉවත් කර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ඒ යටතට ගෙන එන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහා සංඝරත්නය හමුවේ ප්‍රකාශ කළ බව ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඊයේ (ජූලි 16) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී බෞද්ධ උපදේශක සභාව රැස්වූ අවස්ථාවේදී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සහ කොවිඩ් එන්නත්කරණය සම්බන්ධ රජය ගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් දැනුවත් කරමින් ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.

අදාළ නිවේදනය පහතින් දැක්වේ;

Related posts

ඩ්‍රෝන මෙහෙයුම් මගින් පුද්ගලයින් 117 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය අගමැතිට ඉක්මන් සුවය පතා ජනපතිගෙන් පණිවිඩයක්

Mohamed Dilsad

කහටගස්දිගිලියේ අනතුරට වනජීවී ඇමතිගේ රියදුරෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment