ගොසිප්

රටම දන්න ටික්ටොක් රැජිනක් වුණු සුරූපීම ගුවන්සේවිකාව හර්ශනි

මේ කාලයේ ටික් ටොක් හරහා රසික රසිකාවියන් අතර ඉතාමත් ජනප්‍රිය කෙනෙක් තමා මේ හර්ශි හෙවත් හර්ශනි යුදගන කියන්නේ. ඇය වෘත්තීයමය ලෙස ගුවන් සේවිකාවක් ලෙස කටයුතු කරනවා.ඒ වගේම ඇය ටික් ටොක් සදහා සම්බන්ධ වෙන්නේ විනෝදාංශයක් විදියට විතරයි කියලයි ඇය කියන්නේ.

නිරූපණ ශිල්පිනියක් වගේම වෙළද දැන්වීම් සදහාත් රංගනයෙන් දායක වන ඇය ඉතාමත් සුරෑපි තරුණියක්.ඒ වගේම මේ වන විය මියුසික් විඩියෝ 10කට ආසන්න ප්‍රමාණයක් සදහා ඇය රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඉතින් ඇයට මේ වන විට ප්‍රේම සම්බන්ධතාවයන් සදහාද විශාල ආරාධනා ප්‍රමාණයක් ලැබෙනව කියලයි කියන්නේ.

නමුත් දැන් ඇය ආදරණිය පෙම්වතියක් ඔහුත් ඉහළ පෙළේ රැකියාවක නිරත වෙනවා.වෘත්තීයමය ජීවිතෙන් ඈත් වෙන්නත් ඇය හිතාගෙන ඉන්නවාලු ඒ ඇයට ගෙදර අයගේ බලපෑමක් එල්ලවෙන නිසා කියලයි කියන්නේ. රංගන ක්‍රේශත්‍රයේ ඉන්න නළුවන් අතරින් ඇය වඩාත්ම ආස “හේමල් රණසිංහ”ටයි ඉතින් ඇය ඔහුත් සමග රංගනයෙන් යෙදෙන්නත් ආසාවෙන් ඉන්නවා.

ඉතින් දැන් අපි බලමු මේ ලෝකේ වටේම ඇවිදින සුන්දර සුරෑපි නිහතමානි ටික් ටොක් ශිල්පිනියගේ ඔබ නොදැකපු ලස්සන ඡයාරූප කිහිපයක්.

 

Related posts

මිය ගිය හත්වන කොරෝනා රෝගියාගේ තොරතුරු හෙළි වෙයි

Mohamed Dilsad

ජනපතිගේ ‘ගම සමග පිළිසඳර’ බාල බොලද වැඩක්..

Mohamed Dilsad

තාම තීරණයක් නැහැ

Mohamed Dilsad

Leave a Comment