විදෙස්

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් යළි ඉහළට

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුල ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් 41,806 ක් වාර්තා වී ඇති අතර, ඒ අනුව, සමස්ත ආසාදිත සංඛ්‍යාව තුන්කෝටි නවලක්ෂ 87,880 දක්වා ඉහළ යනවා.

එමෙන්ම, ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා මරණ 581 ක් සමගින් ඉන්දියාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව ද හාරලක්ෂ 12,000 ට ආසන්න වුණා.

අද දිනයේ ආසාදිත සංඛ්‍යාව පෙර දිනට වඩා සියයට 7 යි දශම 7 ක වැඩි වීමක් පෙන්නුම් කරන බවයි ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

Related posts

“සාම සාකච්ඡාවලට එන්න නම් වන්දි ගෙවන්න”

Mohamed Dilsad

නවසීලන්ත මහ මැතිවරණ මසකින් කල් යයි

Mohamed Dilsad

මරණය සමග සටන් වදින ‘රයන්’ : බේරා ගැනීම අවසන් අදියරට

Mohamed Dilsad

Leave a Comment