දේශීය

සහකාර පොලිස් අධිකාරීවරුන් 16 ක් පොලිස් අධිකාරී ධුරයට

(UTV | කොළඹ) – සහකාර පොලිස් අධිකාරීවරුන් 16 දෙනෙකු පොලිස් අධිකාරී ධුරයට උසස් කර තිබෙනවා.

විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරීවරයෙකුද ඒ අතර වන බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ.

Related posts

පැතුම් කර්නර් ට ඇප

Mohamed Dilsad

ගුරු උපදේශක වෘත්තිය සේවාවක් ලෙස ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

සජබයෙන් පිරිසක් එජාපයට?

Mohamed Dilsad

Leave a Comment