Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙක් රිමාන්ඩ්

හිටපු රාජ්‍ය අමාත්‍ය එස් වියාලෙන්ද්‍රන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, අල්ලස් මුදලක් ලබා ගැනීම සඳහා අනුබල දීමේ චෝදනාවක් මතයි.

අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට එම කොමිසම විසින් පියවර ගෙන ඇත.

එහිදී හිටපු රාජ්‍ය අමාත්‍යවරයා එළැඹෙන 01 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

Related posts

SLFPers have rallied to support Sajith-Thushara

Mohamed Dilsad

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අද විවාදයට

Mohamed Dilsad

சிறுவர் உரிமைகளைப் பாதுகாக்கும் முயற்சிகளில் இலங்கை கணிசமான முன்னேற்றம்

Mohamed Dilsad

Leave a Comment