දේශීය

නිරෝධායන රීති කැඩූ 200 කට වැඩි පිරිසක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොලීසිය විසින් ඊයේ (10) සිදු කරන ලද නිරෝධායන මෙහෙයුම් වලට අදාළව නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයින් 214 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

මේ අනුව පසුගිය ඔක්තෝබර් මස සිට මේ දක්වා නිරෝධායන රීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් මුළු සංඛ්‍යාව 49,259 ක් බවයි පොලිස්මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.

Related posts

ජනපති සහ UNDP නියෝජිතයා අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

ඡන්දය අවසන් වන දිනයට පසු දින දක්වා පවත්වාගෙන යා හැකි මැතිවරණ ප්‍රචාරක කාර්යාල මෙන්න.

Editor O

නිදහස් සමරු උළෙලට සමාගාමීව කොළඹ විශේෂ රථවාහන සැළසුමක්

Mohamed Dilsad

Leave a Comment