දේශීය

නිරෝධායන රීති කැඩූ 200 කට වැඩි පිරිසක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොලීසිය විසින් ඊයේ (10) සිදු කරන ලද නිරෝධායන මෙහෙයුම් වලට අදාළව නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයින් 214 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

මේ අනුව පසුගිය ඔක්තෝබර් මස සිට මේ දක්වා නිරෝධායන රීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් මුළු සංඛ්‍යාව 49,259 ක් බවයි පොලිස්මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.

Related posts

මිරිහාන ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක්

Mohamed Dilsad

විගමනික ශ්‍රමිකයින්ට සහන ලබාදීමේ විශේෂ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

ලෝහ අපනයනයනකරුවන් කර්මාන්ත අමාතයංශයෙන් අනුමැතිය ලබා ගත යුතුයි

Editor O

Leave a Comment