දේශීය

මාවුස්සාකැළේ සහ ඉහළ කොත්මලේ වාන් දොරටු විවෘත කෙරේ

(UTV | නුවරඑළිය) – පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ඉහළ කොත්මලේ සහ මාවුස්සාකැළේ ජලාශ වල වාන් දොරටු විවෘත කර තිබෙනවා.

ඒ අනුව, මාවුස්සාකැළේ ජලාශයේ වාන් දොරටු 2 ක් විවෘත කර ඇති අතර ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කර තිබෙනවා.

Related posts

රටේ තෙල් සංචිත ගැන නියෝජ්‍ය ඇමති මහින්ද සමරසිංහ කළ ප්‍රකාශය ගැන නලින්දගෙනුත් ප්‍රකාශයක්

Editor O

චීනයේ සංවර්ධනය තම රටට ආදර්ශයක් – පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා කියයි

Editor O

සංචරණ සීමා කඩ කළ පෞද්ගලික බස් රථයක් පොලිස් භාරයට

Mohamed Dilsad

Leave a Comment