දේශීය

සංචරණ සීමා කඩ කළ පෞද්ගලික බස් රථයක් පොලිස් භාරයට

(UTV | කොළඹ)- පළාත් අතර සංචරණ සීමා කඩ කරමින් මඩකලපුවේ සිට කොළඹ පැමිණි පෞද්ගලික බස්රථයක් අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කොළඹ ග්‍රෑන්පාස් ප්‍රදේශයේදීයි

බස්රථයේ රියදුරු, රිය සහායක සහ එහි සිටි මගීන් 38දෙනෙකු ද සමග එම බස්රථය පොලිස් භාරයට ගෙන ඇත.

Related posts

PCR පරීක්ෂණ මඟ හරින අයට එරෙහිව දැඩි පියවර

Mohamed Dilsad

ජලභීතිකා මරණ ඉහළ යා හැකියි -PHI සංගමයෙන් අනතුරු අඟවයි

Mohamed Dilsad

බත් පැකට්ටුවක මිල ඉහලට

Mohamed Dilsad

Leave a Comment