දේශීය

මිරිහාන ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක්

(UTV | කොළඹ) – තියුණු ආයුධයකින් පහරදී පුද්ගල ඝාතනයක් කළ සැකකරුවෙකු සොයා පොලිස් විමර්ශණ ආරම්භ වී තිබේ.

මිරිහාන නාවින්න ප්‍රදේශයේදී සිදුවූ මෙම ඝාතනය බහින් බස් වීමක් දුරදිග යාම හේතුවෙන් සිදුවී ඇති බව වාර්තා වේ.

සැකකරු ඊයේ (23) රාත්‍රී 8.50 ට පමණ මෙම ඝාතනය සිදු කර ඇති බව පොලිසිය සදහන් කරයි.

මියගිය පුද්ගලයා නාවින්න ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි අයෙකු වන අතර මිරිහාන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ මෙහෙයවයි.

Related posts

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් කාර්යාල අඩස්සියේ ..?- . විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය

Mohamed Dilsad

මල්වතු – අස්ගිරි මහානායක හිමිවරු බැහැදැකීමෙන් පසු, හිටපු ජනාධිපති රනිල් කළ ප්‍රකාශය

Editor O

Leave a Comment