Trending Newsඑසැන පුවත්දේශීය

මල්වතු – අස්ගිරි මහානායක හිමිවරු බැහැදැකීමෙන් පසු, හිටපු ජනාධිපති රනිල් කළ ප්‍රකාශය

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (23) මහනුවරදී මල්වතු සහ අස්ගිරි උභය පාර්ශ්වයේ මහා නාහිමිවරුන් බැහැදැක ආශීර්වාද ලබා ගත්තේය.

එහිදී රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැදැක වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර තිබේ.

මෙම හමුව ආවරණය කිරීමට මාධ්‍යවේදීන්ට අවස්ථාව හිමි නොවූ අතර, ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා අවධාරණය කළේ තමා මේ වන විට සක්‍රීය දේශපාලනයේ නිරත නොවන බවයි.

Related posts

රාජ්‍ය භාෂා ප්‍රවීණතා වාචික පරීක්ෂණය කල් යයි [RELEASE]

Mohamed Dilsad

ජනාධිපතිවරණයට රනිල් තරඟ කරනවාද…? වජිර අබේවර්ධනගෙන් ප්‍රකාශයක්

Editor O

Suspect arrested with drugs worth nearly Rs. 80 million

Mohamed Dilsad

Leave a Comment