දේශීය

විදේශගත වීමට නියමිත සිසුන් සඳහා කොවිඩ් එන්නත්කරණ වැඩසටහනක්

(UTV | කොළඹ) – උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදෙස්ගතවන අයට කොවිඩ් එන්නත කඩිනමින් ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව අද (02) සිට ඔවුන්ට ලියාපදිංචි විය හැකි අතර ඒ පිළිබඳව තොරතුරු පහතින් දැනගත හැකියි.

 

Related posts

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් ට මාස දෙකක වැටුප් හා අප්‍රේල් මාසයට අතිකාල දීමනා

Editor O

ජපාන විදේශ කටයුතු ඇමති සහ ජනපති අතර හමුවක්

Mohamed Dilsad

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ණය ආධාරයක්

Mohamed Dilsad

Leave a Comment