දේශීය

පාසල් වහල සෙවිලි කිරීමේදී ඇස්බැස්ටෝස් තහනම්

(UTV | කොළඹ) – පාසල් සහ පෙරපාසල් වල අලුතින් ඉදිකෙරෙන වහලවල් සඳහා ඇස්බැස්ටෝස් භාවිතය තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ ඊට අදාළ කැබිනට් අනුමැතිය මේ වනවිට ලැබී ඇති බවයි.

Related posts

ඉන්ධන මිල සංශෝධනය කරයි.

Editor O

කොවිඩ් එන්නත ලබාගත්තත් සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කළ යුතුයි

Mohamed Dilsad

කොළඹ පුරහල ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක්

Mohamed Dilsad

Leave a Comment