Trending Newsඑසැන පුවත්දේශීය

බේරුවල ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජනබලවේගයට

කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල ප්‍රාදේශීය සභාව පිහිටුවීම අද (20) උදෑසන පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරි ජයසුන්දරෙග්ගේ සහභාගීත්වයනේ ආරම්භ විය. සභාපති තේරීමට රහස් ඡන්දයක් අවශ්‍යයැයි මාලිමාව යෝජනා කළ අතර, සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂය විවෘත ඡන්දයක් අවශ්‍යය බවට යෝජනා කළේය. එහිදී මාලිමාවේ සභිකයෝ කෑකෝගසමින් සසභාව දෙවනත් කළහ.

එහිදී ඩබ්.කේ. නිලන්ත සුරිත් ඩයස් ජාතික ජන බලවේගයෙන් සභාපති ධුරය සඳහා යෝජනා කළ අතර, සමගි ජන බලවේගයෙන් මොහොමඩ් නයිසර් මොහොමඩ් ෆයිසාන් මහතාගේ නම යෝජනා විය.

එහිදී සමගි ජන බලවේගයේ, අපේක්ෂකයා ඡන්ද 22ක් හිමිකර ගනිමින් බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස පත්විය.

Related posts

சீர்த்திருத்தப்பட்ட வீதி ஒழுங்கு மீறலுக்கான அபராதம் புது வருடத்தின் பின்னர் அமுல்

Mohamed Dilsad

Minister Bathiudeen joins Irakkamam candidates to consolidate LG Election victory

Mohamed Dilsad

Police Media Spokesperson resigns

Mohamed Dilsad

Leave a Comment