දේශීය

පාසල් වහල සෙවිලි කිරීමේදී ඇස්බැස්ටෝස් තහනම්

(UTV | කොළඹ) – පාසල් සහ පෙරපාසල් වල අලුතින් ඉදිකෙරෙන වහලවල් සඳහා ඇස්බැස්ටෝස් භාවිතය තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ ඊට අදාළ කැබිනට් අනුමැතිය මේ වනවිට ලැබී ඇති බවයි.

Related posts

එළවළු මිලත් අහසට – අමු මිරිස් කිලෝව රු. 1000යි

Editor O

පූගොඩ පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයෙක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

කොවිඩ් මරණ 276 ක් දක්වා ඉහළ යයි

Mohamed Dilsad

Leave a Comment