ක්‍රීඩා

යුපුන් – නිලානිට ඔලිම්පික් වරම් හිමිවෙයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා තිබෙනවා.

ඒ මීටර් 100 ධාවන ඉසව්වෙන්. ඊට අදාළව ඉතාලියේ පැවැති තරගාවලියකදී යුපුන් අබේකොන් තත්පර 10 දශම 1 යි 6 ක දක්ෂතාවයක් පෙන්නුම් කර තිබුණා.

මේ අතර නිලානි රත්නායක බාධක දිවීමේ තරග ඉසව්වෙන් ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා තිබෙනවා.

ඒ, මීටර් 3000 බාධක දිවීමේ තරග ඉසව්වෙන්.

මේ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 09 දෙනෙකු දැනට ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා අවසන්.

Related posts

ශ්‍රී ලංකා පිල අවසන් පූර්ව වටයට

Mohamed Dilsad

මහනුවර ත්‍රිත්ව විදුහල් ක්‍රිකට් සංග්‍රාමය කල් යයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කොදෙව් දේශයේ සංචාරය අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment