දේශීය

කෑගල්ලේ ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

(UTV | කොළඹ) – කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශ කිහිපයක් අද අලූයම (26) සිට හුදෙකලා කර තිබෙනවා.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයට අයත් කිරිබත්ගොඩ පොලිස් වසමේ නාහේන ග්‍රාම නිලධාරී වසම අද උදාසන 6.00 සිට හුදෙකලා බවින් නිදහස්කර තිබෙන බවට කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරනවා.

Related posts

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම යළි ඇරඹේ

Mohamed Dilsad

මුස්ලිම් කොංග්‍රසය නසීර් අහමඩ් නෙරපයි

Mohamed Dilsad

T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

Mohamed Dilsad

Leave a Comment