දේශීය

මෙරට දරුවන්ට අත්‍යවශ්‍ය ආහාර ආධාර ලබා දීමේ වැඩසටහනක් ඇමරිකාවෙන්

(UTV | කොළඹ) – මෙරට ළමුන් 100,000 කට අධික පිරිසකට අත්‍යවශ්‍ය ආහාර ආධාර ලබා දීමේ වැඩසටහනක් ඇමරිකා එක්සත් ජනපදය විසින් ආරම්භය කර ඇති බව කොළඹ පිහිටි එරට තානාපති කාර්යාලය අද (25) ප්‍රකාශ කළේය.

තානාපති කාර්යාලය අවධාරණය කළේ ජුනි 21 වන දින බදුල්ල, කිලිනොච්චි, මොණරගල, මුලතිව්, නුවර එළිය, රත්නපුර, සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශ වල ප්‍රාථමික පාසල් 887 ක සිසුන් 110,000 ක් පමණ සිටින පළමු කණ්ඩායමට එක්සත් ජනපදයෙන් අරමුදල් සපයන අත්‍යවශ්‍ය ආහාර ආධාර ලබා දුන් බවයි.

Related posts

ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 100ට වැඩි තද වැසි

Mohamed Dilsad

මාලිමාවේ කවුරුවත්, කුඩු ජාවාරම් කර නැහැ – මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල

Editor O

NMRA දත්ත මකා දැමීම : දත්ත ක්‍රියාකරු යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment