දේශීය

සෞඛ්‍ය රෙගුලාසි නොපිළිපැදීම හේතුවෙන් තවත් අත්අඩංගුවට ගැනීම්

(UTV | කොළඹ) – සෞඛ්‍ය හා ආරක්ෂක රෙගුලාසි පිළිපැදීමට අපොහොසත් වීම හේතුවෙන් පුද්ගලයින් දහසකට අධික පිරිසක් ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව මුහුණු ආවරණ පැළඳ නොසිටීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීම් 1,353 ක් සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් ඔක්තෝබර් 30 දින සිට සැකකරුවන් 31,395 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

සියළුම දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනයට

Mohamed Dilsad

දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය භූමදානය කිරීමට අවසර

Mohamed Dilsad

ගුරු සංගම් වැඩවර්ජනයකට සූදානම් වෙයි

Mohamed Dilsad

Leave a Comment