දේශීය

ගුරු සංගම් වැඩවර්ජනයකට සූදානම් වෙයි

(UTV | කොළඹ) – ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාල චක්‍රලේඛය ලබන (03) සදුදාට පෙර නිකුත් නොකරන්නේ නම් වැඩවර්ජනයකට යාමට සූදානම් බව ගුරු සංගම් පවසයි.

ඒ අනුව, මෙම මස 26 වන දින එක්දින වැඩවර්ජනයකට යාමට ඔවුන් සූදානම් කර තිබේ.

Related posts

දුරකථන බදු ගාස්තු අඩු කර නැත්නම් පැමිණිලි කරන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

කංජිපානි ඉම්රාන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Mohamed Dilsad

විපක්ෂයේ පොදු සන්ධානය පුළුල් කිරීමට සජබ මන්ත්‍රී කණ්ඩායමේ අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment