දේශීය

නිදහස් වෙළඳ කලාප සේවකයින්ට ජූලි මාසයේ සිට කොවිඩ්-එන්නත

(UTV | ගාල්ල) – නිදහස් වෙළඳ කලාපයට (FTZ) අනුයුක්තව සිටින සියලුම සේවකයින්ට ජූලි මස මුල් සතියේ සිට කොවිඩ්-19 එන්නත ලබා දෙන බව රජය ප්‍රකාශ කළේය.

නිදහස් වෙළඳ කලාප සේවකයින්ට එන්නත් ලබා දීමේ අවශ්‍යතාවය පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කළ බවයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අනාවරණය කළේ.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (12) කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ සංචාරයක් අතරවාරයේදිය.

Related posts

බැරල් රංජිත් අත්අඩංගුවට

Mohamed Dilsad

තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු සුවය ලබයි

Mohamed Dilsad

කලින් ආණ්ඩුව කාලයේ ප්‍රමිතියෙන් තොර යැයි කියූ, ඉමියුනොග්ලොබියුලින් ඖෂධය භාවිතය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්

Editor O

Leave a Comment