දේශීය

බැරල් රංජිත් අත්අඩංගුවට

(UTV |කොළඹ) – අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මොහොමඩ් ෆාරුක් හෙවත් බැරල් රංජිත් නමැත්තා පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කොළඹ අපරාධ කොට්ඨාසය සිදු කළ මෙහෙයුමකදීය.

ඔහු සතුව තිබී මත්ද්‍රව්‍ය හා ජංගම දුරකථන රැසක් ද පොලිස් භාරයට ගෙන ඇත.

Related posts

කොළඹ ආශ්‍රිතව කොරෝනා අවදානමක්

Mohamed Dilsad

මිලියන ගණනක් වටිනා රත්‍රන් ජෙල් සහ රත්‍රන් කුඩු හසුවෙයි

Mohamed Dilsad

ආණ්ඩුව විපක්ෂ කණ්ඩායම් සමග බලය පිහිටුවීම රටටම ආදර්ශයක් – වජිර අබේවර්ධන

Editor O

Leave a Comment