ව්‍යාපාරික

මෙරට තේ වල ගුණාත්මකභාවය නැංවීමට අවධානය

(UTV |කොළඹ) – මෙරට තේ කර්මාන්තය රටේ හොදම ආදායම් මාර්ගය බවට පත්කිරීමේ අභියෝගයට සාර්ථකව මුහුණ දෙන බව රජය පවසයි.

ඒ සඳහා එහි ප්‍රමිතිය ඉහළ නැංවිය යුතු බව රාජ්‍ය අමාත්‍ය කණක හේරත් මහතා පැවසීය.

කළුබෝවිටියාන තේ කර්මාන්ත ශාලා සමාගමේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

තේ නිෂ්පාදනය හා ගුණාත්මක තත්ත්වය ඉහළ නැංවීම පිළිබද මෙහිදී විමසා බැලීය.

 

Related posts

ඉන්ධන පිරවුම්හල් පවත්වාගෙන යෑම අසීරු තැනකට ; සියයට 1.75%ක, ලැබෙන වට්ටම ප්‍රමාණවත් නැහැ.

Editor O

ජාතික රුක් රෝපණ සතිය රුවන්වැලි සෑ රඳුන් අභියස දී

Mohamed Dilsad

සංචාරක කර්මාන්තයේ වේගවත් ප්‍රවර්ධනයට පියවර

Mohamed Dilsad

Leave a Comment