දේශීය

කොටගල එකම පවුලේ 17 කට කොව්ඩ්

(UTV | කොළඹ) – කොටගල ප්‍රදේශයේ එකම පවුලකට අයත් 17 දෙනකු කොවිඩ්-19 ආසාදිතයන් බවට අලුතින් හදුනා ගෙන ඇති බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසනවා.

පසුගිය දිනක එම ප්‍රදේශයේ පුද්ගලයකු රෝගාතුරවි නිවස තුල මිය ගිය බවත් පසුව එම මළ සිරුර පිළිබදව පරික්ෂා කිරිමේදි ඔහු කොව්ඩ්-19 ආසාදිතයකු බවට හදුනා ගැනිමෙන් පසු එම පුද්ගලයාගේ පවුලේ ඥාතින් PCR පරික්ෂාවන්ට ලක් කිරීමෙන් පසු එම වාර්තා මත එම පවුලේ 17 දෙනකුට වෛරසය අසාදනය වී ඇති බවට හදුනා ඇති බව සෞඛ්‍ය අංශ වාර්තා කරනවා.

Related posts

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයෙන් රජයට ඉල්ලීමක්

Mohamed Dilsad

බැසිල් රාජපක්ෂගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ දෙවැනි පදවි ප්‍රාප්තිය අදයි

Mohamed Dilsad

Leave a Comment