දේශීය

නිරෝධායන රීති කැඩූ 1,000 කට අධික පිරිසක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – ගතවූ පැය 24 ක කාලය තුළ නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයින් 1,027 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මේ දක්වා නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයින් 30,042ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

මැතිවරණ ප්‍රචාරණය අද (03) මධ්‍යම රාත්‍රියෙන් අවසන්

Editor O

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 217 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

තැපැල් වර්ජනය අවසන්

Mohamed Dilsad

Leave a Comment