Trending Newsඑසැන පුවත්දේශීය

මැතිවරණ ප්‍රචාරණය අද (03) මධ්‍යම රාත්‍රියෙන් අවසන්

පළාත් පාලන මැතිවරණයට අදාළව සිදු කෙරෙන සියලු ප්‍රචාරක කටයුතු අද (03) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ඒ අනුව මැතිවරණ නීතියට අනුව ඡන්ද විමසීම සිදු කරන දිනට පැය 48කට පෙර සියලුම ප්‍රචාරක කටයුතු අවසන් කළ යුතුයි. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ලබන 06 වැනිදා පැවැත්වීමට නියමිතයි

Related posts

කොරෝනා බවට සැක රෝගීන් 222ක් රෝහල්වල

Mohamed Dilsad

චීන සමාගම් රැසක් ශ්‍රී ලංකාවේ ආයෝජනයට කැමැත්ත පළ කරයි.

Editor O

Tourism industry ready for next leap – PM

Mohamed Dilsad

Leave a Comment