දේශීය

කොවිඩ් එන්නත ලබන ගර්භණී කාන්තාවන් හට වැදගත් පණිවුඩයක්

(UTV | කොළඹ) – ගර්භණී කාන්තාවන්ට කොවිඩ් එන්නත ලබාදීමේදී අනිවාර්යයෙන් ම විශේෂඥ වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ එය සිදුකළ යුතු බව වෛද්‍යවරු පෙන්වා දෙයි. 

ගර්භණී කාන්තාවන් වෙනුවෙන් සයිනොෆාම් එන්නත ලබාදීම පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී අද පෙරවරුවේ ආරම්භ විය.

මෙහිදී නිර්ණායක කිහිපයක් යටතේ එන්නත් ලබාදීම සිදුකරනු ලබයි.

 

Related posts

කොළඹට පැය-21 ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාව

Mohamed Dilsad

නිරෝධායන රීති කැඩූ 200 කට වැඩි පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment