දේශීය

කොළඹට පැය-21 ක ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – කොළඹ අවට ප්‍රදේශ කිහිපයක පැය-21 ක ජල කප්පාදුවක් සෙනසුරාදා (10) උදෑසන 9.00 සිට ක්‍රියාත්මක බවටජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කරනවා.

ඒ අනුව, කොළඹ 01, 02, 03, 07, 08, 09, 10 සහ 11 යන ප්‍රදේශ වල ජල සැපයුම අඩාල වීමට නියමිතය.

Related posts

සාකච්ඡා අසාර්ථකයි – ඔන්ලයින් ගුරු වර්ජනය අඛණ්ඩව

Mohamed Dilsad

රජය අනවශ්‍ය ලෙස මැදිහත්වීම කුඩා ව්‍යාපාරවල දියුණුවට බාධාවක් – ජනපති

Mohamed Dilsad

පොලී අනුපාත පහළට ?

Mohamed Dilsad

Leave a Comment